කෝච්චිය ඇතුළේ වුණ මසාජ් කිරිල්ල ලංකාවම කැළඹෙයි.. දුම්රිය ගැන එළියට ආ දෙය මෙන්න..(VIDEO)

Report

සංචාරකයන් සඳහා සුඛෝපභෝගී දුම්රිය මැදිරි තුළ සම්භාහන සේවාවක් පවත්වාගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙනවා.

එහිදී නිශ්චිත ඇදුම්වලින් සැරසුනු පිරිස් විසින් මෙම සේවාව ලබා දෙනු ලබයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සදහන් කළේ මෙය සිදුව ඇත්තේ සාමාන්‍ය ධාවනය කරන දුම්රියක නොවන බවත් සංචාරකයින් සදහා වෙන් කර යොදාගත් දුම්රියක බවත් ය.

මංගල අයවැයෙන්, ගුරු වැටුපට මොකද වෙන්නේ?. සේවාවන් 5ක වැටුප් ගැන කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මංගල අයවැයෙන්, ගුරු වැටුපට මොකද වෙන්නේ?. සේවාවන් 5ක වැටුප් ගැන කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

එමෙන්ම, මෙලෙස සමාජ ජාලා තුළ හුවමාරු වෙන මෙම වීඩියෝව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව ඇති බව ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද (17) මාධ්‍ය හමුවක් පවත්වමින් ය.

මේ හේතුවෙන් දුම්රියට යම් අලාභ හානියක් සිදු ව ඇත්නම් එය දුම්රිය ලබාගත් ආයතනවලින් අයකර ගැනීමට ක්‍රියාමර්ග ගන්නා බව ඒ මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, දුම්රිය සාමාන්‍යධිකාරිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකී,

.