අවුරුදු 24 තරුණියකට සම්බාහන කුටියකදී 41 හැවිරිදි පුද්ගලයෙක් කරපු දේ බලන්න..

Report

කෑගල්ල, රඹුක්කන පාර ආයුර්වේද සම්බාහන ආයතනයක් තුළදී ඉරාන ජාතික තරුණියකට ලිංගික අතවර කළ බව කියන එම ආයතනයේ සේවකයකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසනවා.

කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මධුසමයෙන් ලංකාව ඉහළ තැනකට එයි..හේතු වෙච්ච කාරණා මෙන්න..

මධුසමයෙන් ලංකාව ඉහළ තැනකට එයි..හේතු වෙච්ච කාරණා මෙන්න..


ලිංගික අතවරයට ලක්වූ ඉරාන ජාතික තරුණිය තවත් ඉරාන ජාතිකයන් කීප දෙනකු සමග ආයුර්වේද සම්බාහනය සඳහා රන්දෙණිය ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

පොලිසිය පවසන්නේ, එහිදී ඇය සම්බාහනය කිරීම සඳහා සැකකරුට අවස්ථාව ලැබී ඇති බවයි.

එහිදී සැකකරු එම තරුණිය සම්බාහනය කිරීමේ කුටියකට කැඳවා සම්බාහනය කරන මුවාවෙන් එම කාන්තාවට විවිධ ලිංගික අතවර සිදුකළ බවට එම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් යානයක් හිම කැට වරුසාවකට හසුවෙයි..මගීන් විශාල පිරිසක් සමග මුහුණත කැඩී ගිය හැටි මෙන්න..(PHOTOS)

ගුවන් යානයක් හිම කැට වරුසාවකට හසුවෙයි..මගීන් විශාල පිරිසක් සමග මුහුණත කැඩී ගිය හැටි මෙන්න..(PHOTOS)


අවුරුදු 24 ක ඉරාන ජාතික තරුණියකට මෙසේ ලිංගික අතවර කර ඇති බවයි පොලිසිය පවසන්නේ.