සියල්ලන්ගේ සිහින සැබෑ කරමින් ලක්ෂ 4ට මරුටි මෝටර් රථයක් වෙළඳපොළට - සියලු විස්තර මෙන්න..

India car market rate Maruti hachback
By Sewvandhi Feb 19, 2022 09:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙම හැච්බැක් ඔටෝමොබයිල් මෝටර් රථ ලක්ෂ 4 කට පමණ ලබා ගත හැකි අතර කිලෝමීටර් 32 ක සැතපුම් සහතිකයක් ද ඒ සමග ලැබෙනවා.

කිලෝ මීටර් ගැන වගේම පොකට් එක ගැනත් වද වෙන්න අවශ්‍ය නැති මරුටිහි මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 3.85 සිට රුපියල් ලක්ෂ 5.56 දක්වා මිල කර තිබෙනවා.

මෙම කුඩා හැච්බැක් රථය පෙට්‍රල් එන්ජින් 0.8-ලීටර් ඒකක දෙකකින් සමන්විතයි. මෙය මරුටි ඇල්ටෝ ලැයිස්තුවේ දෙවන මෝටර් රථය ලෙස සැලකෙනවා.

මෙය ඉදියාවේ ඉන්දියානු රුපියල්  ලක්ෂ 3.85 සිට රුපියල් ලක්ෂ 5.56 දක්වා මිළකට අලෙවි කරනු ලබනවා ..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now