” Marburg " වෛරස් රෝගීන් 8ක් හදුනා ගැනේ..!
World Health Organization
By Sewvandhi
‘Marburg වෛරසය” ආසාදනය වුණු තවත් රෝගීන් අට දෙනෙක් තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ,ඒ Equatorial Guinea වෙන් බවයි.
මෙම වෛරසය සෑදුණු ආසාදිතයෙක් එරටින් ප්‍රථම වරට වාර්තා වුයේ පසුගිය පෙබරවාරියේ මාසයේදී යි
රසායනාගාර විශ්ලේෂණයෙන් පසුව වෛරස් රක්තපාත උණ ඇති බවට තහවුරු වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කරන්නේ.
Cameroon සහ Gabon මායිම් ප්‍රදේශවලින් නව රෝගීන් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
