මනුෂගේ ලේකම් අත්අඩංගුවට

Manusha Nanayakkara Bribery Commission Sri Lanka Sinhala news
By Hashini Jul 22, 2025 09:09 AM GMT
Hashini

Hashini

Report

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට එල්ල වී ඇති චෝදනාවක් මත බවයි වාර්තා වන්නේ. 

රජය හරහා ලක්ෂ ගාණක පඩියකට කොරියාවට යන්න අලුත් ක්‍රමයක්- වැඩි විස්තර මෙන්න

රජය හරහා ලක්ෂ ගාණක පඩියකට කොරියාවට යන්න අලුත් ක්‍රමයක්- වැඩි විස්තර මෙන්න

මෙන්න පොරොන්දු ණය ගෙවලා ඉවර වුණහම ඉන්ධන මිල රු.50කින් අඩු කරනවලු- බලශක්ති ඇමති

මෙන්න පොරොන්දු ණය ගෙවලා ඉවර වුණහම ඉන්ධන මිල රු.50කින් අඩු කරනවලු- බලශක්ති ඇමති

ReeCha