මනූෂ නානායක්කාර අත්අඩංගුවට

Report

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුව, සභාව වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් පසු සිදු වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික සේවක යැවීමේදී අක්‍රමිකතා සිදු වූ බවට විමර්ශන කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන්, අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගත් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

සුළු මොහොතකට පෙර මනුෂ නානායක්කාර FCIDයට

සුළු මොහොතකට පෙර මනුෂ නානායක්කාර FCIDයට

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්