"අයියා නැති වුණත්.." ක්ලබ් වසන්තගේ මැණික මැණික්.. මුහුණු පොතේ තැබූ සටහන මෙන්න..(PHOTOS)

Report

ලංකාවේ ආන්දෝලනයකට ලක් වුණ සිදුවීමක් තමයි ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතනය.

ඒ පවුලේ සතුට එදා කදුලක් බවට පත් වුණා වගේම ලංකාවම සංවේදී වුණා.

මොකද ඔහුට මෙන්ම ඔහුගේ පවුලට හැමෝම ගොඩක් ආදරය කරන නිසා.

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

අගමැති හරිනි එකවරම රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් එක්ක මීටින් එකක් තියලා.. වුණේ මොකක් ද?.

අගමැති හරිනි එකවරම රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් එක්ක මීටින් එකක් තියලා.. වුණේ මොකක් ද?.

එදා ඒ වුණ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.

ඉතිම්, දැන් ඇය නිවසට ගොස් සිටිය ද තවමත් සුවය ලබමින් සිටියි.

කොහොම නමුත්, මේ වන විට ඇය සිය මුහුණු පොතට ඡායාරූප කීපයක් ද එක් කරලා තියෙනවා දකින්න පුලුවන් වුණා,

You May Like This Video👇 

.

GalleryGalleryGalleryGalleryGalleryGallery