තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙක් මරුට

Report

සමනලවැව පොලීසිය සඳහන් කරන පරිදි බලන්ගොඩ සමනල වැව ප්‍රදේශයේ ඉඩමක තිබූ බඳින තුවක්කුවක් පත්තු වීමෙන් වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිටි බව පොලීසිය සඳහන් කළේය

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ සමනලවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටි.

මෙන්න කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක්

මෙන්න කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක්

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්