ජීවන් කුමාරතුංග නිළි රැජිණ වෙනුවෙන් තැබූ සංවේදී සටහන

Report

දශක ගණනක් සිය රංගනයෙන් කලාව හැඩ කෙරූ අති දක්ෂ රංගන ශිල්පිනියක් වුණු මාලනී ෆොන්සේකා මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත විය.

ඇයට ආදරය කරපු සුවහසක් රසිකයන් මේ වෙද්දිත් ඉන්නේ හරිම කනස්සල්ලෙන්.

නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට

නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට

ඇයගේ වියෝව කලාවට විශාල පාඩුවක්.

සහෝදර කලකරුවකු වන ජීවන් කුමාරතුංග මහතා තම සමාජ මාධ්‍යයේ මේ ලෙස කණගාටුව ප්‍රකාශ කළා.

"❤️දයාබර මාලිනී අක්කේ❤️ නිළි රාජිනියේ ❤️ ඔබ වෙනුවෙනි බොහෝ අදහස් පලකිරීමට ඇතත් සියල්ල නිමාවී ඇත ❤️ තිරය වැසී ඇත❤️ඔබට නිවන් සුව❤️"

නියමයිනේ... රු.199කට මාසෙකටම අන්තර්ජාල පහසුකම්

නියමයිනේ... රු.199කට මාසෙකටම අන්තර්ජාල පහසුකම්

ජීවන් කුමාරතුංග නිළි රැජිණ වෙනුවෙන් තැබූ සංවේදී සටහන | Malani Fonseka Death Funeral Cinema Sinhala