රටේ දෙවැනි පුරවැසියාද මාලනී බලන්න යයි
Mrs Malani Fonseka
Gossip Today
Latest Headlines
By Mithu
පසුගියදා හෙළ සිනමාවේ රූ රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත විය. පිළිකා මේ රෝගී තත්ත්වයකින් පෙළුණු ඇය කලක පටන් වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටි අතර මෑත කාලයේදී රෝගී තත්ත්වය උස්සන්න වීම නිසා ජීවිතයට සමුදුන්නා.
ඇය ජීවිතයට සමුදීමට පෙර ඇයගේ ජන්ම දිනය දා කලා ලෝකයේ බොහෝ දෙනෙක් ඇයව සතුටු කිරීමට එකම තැනකට එකතු වුණා.ඒ සතුටත් හිතේ තියාගෙන ඇය අද යන්නම ගිහින්. ඉතින් ඇය වෙනුවෙන් අවසාන ගෞරව දක්වන්න බොහොමයක් රසික රසිකාවියන් වගේම මැති ඇමතිවරුන්ද සහභාගී වුණා.
අවස්ථාවට ශ්‍රී ලංකා ජනරාජයේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියද සහභාගී වුණා.




