රැස්විමක් මැද පුටුත් සමග තනිවූ හිටපු ජනපති..(VIDEO)
කොළඹ පදනම් ආයතනයේ පැවැත්වුණු බුද්ධිමය අරගලය විසින් සංවිධානය කරන ලද රට ගොඩනගන අර්බුද විසඳුන ජාතික සංවර්ධනය එළිදැක්වීමේ එළිදැක්වීමේ උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වුණා. නමුත් මෙම අවස්ථාවට ජනතාව නොපැමිණි බවයි වාර්තා වන්නේ .
එම රැස්වීම පහත වීඩියෝවෙන්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |