හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඉල්ලූ සමාව..
By krishani
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය හා ආබාධයන්ට ලක් වූ ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |