හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට

Report

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු අද (28) දින මෙසේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබා දීම සඳහා බව සඳහන්.

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි