හෙට ආණ්ඩුවක් ආවොත් රටේ සියලු ප්‍රශ්න විසඳෙනවා.. හිටපු ජනපති මෛත්‍රී කියපු විශේෂ ප්‍රකාශය (VIDEO)

Go Home Gota Maithripala Sirisena Government Of Sri Lanka
By Sithumi Jun 17, 2022 06:10 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මාධ්‍ය හමුවක්  පවත්වමින් ප්‍රකාශ කර සිටියේ පවත්නා ආණ්ඩුව දිගින් දිගටම  දැඩි අසාර්ථක ලෙස රට ගෙන යන බවයි.

එහිදී  සිදු කළ යුතු දේ සහ ඉදිරියේදී සිදුවිය යුතු දේ පිළිබඳව පිළිබඳව වැඩිදුරටත් ඔහු අදහස් පළ පළකර සිටියා.

එමෙන්ම ඉදිරියේදී  වෙනත් ආණ්ඩුවක් පැමිණියහොත්  රටේ ප්‍රශ්න නිසැකවම විසඳුන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ඔහු සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now