හිටපු ජනපතිට වාරණ නියෝගයක්...වාරණයත් දීර්ඝ කරයි...

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වන දින දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබූ අතර අද (29) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ යළිත් කැඳවනු ලැබුවාය.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..


එහිදී අදාළ වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමටයි විනිසුරුවරයා නියෝග කරන ලදී.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේනට පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවටයි.

17 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත සමාජ මාධ්‍යයට ලීක් කළ සිදු වීම මෙන්න..

17 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත සමාජ මාධ්‍යයට ලීක් කළ සිදු වීම මෙන්න..


ඒ අනුව සිරිසේන මහතා අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.