වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන කාර්යාලයක් වසා දැමේ..

Baththaramulle Covid risk Land commission
By Aruna Aug 04, 2021 04:41 AM GMT
Aruna

Aruna

Report

බත්තරමුල්ලේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සිව් දෙනෙකුට කොවිඩ් ආසාධනය වී ඇති බව වාර්තා වනවා.

මේ නිසා ආරක්ෂිත පියවරක් ලෙස බත්තරමුල්ලේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමටයි තීරණය වී ඇත්තේ.

ආයතනයේ නිළධාරීන් සිව් දෙනෙකු දැනටමත් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනයට යොමුකළ බවටයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now