රජිව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන වරදකරු වූ ලාංකිකයා රජිව් ගාන්ධි රෝහලේම මියයයි.

Rajiv Gandhi Sri Lanka India Murder
By Wayomi Feb 28, 2024 05:28 AM GMT
Wayomi

Wayomi

Report

රජිව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන වරදකරු වූ යාපනයේ ශාන්තන් මියයයි

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා මියගොස් තිබෙනවා.

ඔහු පසුගිය 27 වෙනිදා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදීයි.

වසර 32 කට පසුව සිය මව බැලීමට යාපනයට පැමිණීමට නියමිතව සිටියදී ඔහුට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබෙනවා.

එලෙස ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ReeCha