මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි..මෛත්‍රී ගෙනුත් රතු එළියක්.(VIDEO)

Politics Parliament Mahinda yapa Mahinda Rajapakshe Mahinda samarasinghe
By Aruna Nov 25, 2021 07:42 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් වෙත භාරදී තිබෙනවා.

මේ අතර "මතක තියාගන්න ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මතයි"

ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතර බලය රැඳී ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍ය දයාසිරි ජයසේකරට සිදු කළ පිළිතුරු කතාවෙන් පසු නැගී සිටි හිටපු ජනපතිවරයා කියා සිටියේ, තමන් ජනාධිපතිවරයා ලෙස රටට සැලකිය යුතු ආදර්ශයන් රැසක් ලබා දී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now