අගමැති මහින්දගේ හඬ පටයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරවිවක්.(VIDEO)
By Aruna
පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හඬ පටය සංස්කරණය කර සකස් කරන ලද්දක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසනවා.
තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |