මහින්දට පක්ෂව අරලියගහ මන්දිරය ඉදිරි පිටට විශාල පිරිසක් එයි..(VIDEO)
By Aruna
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිටට මේ වන විට රැස්වී සිටිනවා..
ඔවුන් ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙසයි..
අදාල වීඩියෝව පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |