මේ පාර අපප්ච්චි බාල පුතා චිචීත් එක්ක අලුත් අවුරුද්ද සමරද්දී ගෝටාත් එක්වේ (PHOTOS)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පවුලේ සාමාජිකයන් සමඟ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය.
ඒ වෙනුවෙන් ඔහු නිවේදනයක් ද නිකුත් කළේය:
“සංස්කෘතිය යනු බීජයකි. නැවත නැවතත් එය නව පසෙහි රෝපණය කළ යුතුය. මහා සංස්කෘතියක වුවද අඛණ්ඩතාවය තහවුරු වන්නේ එවිටය. මා සිතන අයුරින් සංස්කෘතියට හා සම්ප්‍රදායට ගරු කළ හැකි හොඳම ක්‍රමය එය නිවැරදි අයුරින් පරිණාමය වීමට ඉඩ දීමයි. පුංචි දරුවන් වැඩිහිටි අපගේ රටාවන් අනුකරණය කරන අතර අප ඔවුන්ගේ ජීවමාන නිදර්ශනයන්ය. හෙළ සිරිත් විරිත් ඇසුරින් ඔබේ දරුවන්ට ඔවුන්ගේ නිජ බිමෙහි හදගැස්ම හා උරුමයක අලංකාරය විඳගන්න ඉඩ දෙන්න. සංස්කෘතියට මුල්තැන දෙමින් සම්ප්‍රදායට ගරු කරමින් මම මුණුපුරු මිණිපිරියන් සමඟ සතුටින් අලුත් අවුරුදු දින නැකැත් චාරිත්‍ර ඉටු කළෙමි.”
[
ඒකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මියද එක්ව සිටියාය.
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        