හිටපු අගමැති මහින්දට සහ මුදල් ඇමැති බැසිල්ට රටෙන් පිටව යෑම තහනම් කරයි..!

Basil Rajapaksa Mahinda Rajapaksa Sri Lanka
By Sewvandhi Jul 15, 2022 11:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා (15) නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය ජූලි 28 වැනිදා දක්වා බලපැවැත්වේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now