පොහොර මිල දී ගැනීම ගැන නිවේදනයක්.

Mahinda Amaraweera Sri Lanka Politician Sri Lanka Ministry of Agriculture
By krishani Jun 26, 2023 09:04 AM GMT
krishani

krishani

Report

ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ මේ වසර අවසානය දක්වා ය.

ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මාසය තෙක් ගොවීන්ට පොහොර මිල දී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.