මහේල ජයවර්ධනට නව පත්වීමක්..සියලු විස්තර මෙන්න..

cricketer Mahela Jayawardhana new position
By Sewvandhi Dec 13, 2021 11:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුර සඳහා හිටපු නායක මහේල ජයවර්ධන පත්කර ඇති බව වාර්තා වනවා.

මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha