කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම ජනතා අයිතියට.

Bandula Gunawardane Ranil Wickremesinghe
By Gagana Apr 08, 2024 10:07 AM GMT
Gagana

Gagana

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොම්පඤ්ඤවීදිය විනිසුරු අක්බාර් මාවත සහ උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහලින් ඉදි කරන ලද ගුවන් පාලම අද (08) විවෘත කරනු ලැබුවා.

මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදි කිරීම් කටයුතු ඉදිරියේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ,සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5, 278 ,081,272, 43 ක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.