තෙල් මිල ආයෙත් ඉහළට - ඊයේ සිදු වෙලා තියෙන්නේ මොකක්ද දන්නවා ද?.

Report

ඊයේ (27) දිනයේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

තෙල් මිල ආයෙත් ඉහළට - ඊයේ සිදු වෙලා තියෙන්නේ මොකක්ද දන්නවා ද?. | Lubricant Prices Are Up

ලෝක වෙළඳපොලේ WTI තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.27 දක්වා ඉහළ යාමක් සඳහන් වේ.

එමෙන්ම බ්‍රෙන්ට් ලිහිසි තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.07ක් ලෙස සටහන් වී තිබෙනවා.

තෙල් මිල ආයෙත් ඉහළට - ඊයේ සිදු වෙලා තියෙන්නේ මොකක්ද දන්නවා ද?. | Lubricant Prices Are Up

කෙසේ වෙතත්, ඊයේ ලෝක වෙළඳපොලේ ස්වභාවික ගෑස් මිල ද අමෙරිකානු ඩොලර් 2.57 දක්වා ඉහළ යාමක් ලෙස සටහන් වීය.