LPL නරඹන්න ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වෙයි...නාමල් ගෙන් දැනුම් දීමක්.

Sri Lanka Namal Rajapakshe Icc Lpl cricket match
By Aruna Nov 23, 2021 09:24 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ LPL-2021 සඳහා සීමිත පිරිසකට සහභාගී වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් දැනුම් දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha