'' මාව මරලා" – සෝෂල් මීඩියා බොරු ප්‍රචාරවලට සෙනෙහසේ කැදැල්ලේ ලොකු අයියා දුන් සැර උත්තරය!

Report

ඔබට මතක ඇති හොරණ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්න . මේ ගැන ගොඩක් අය ඒ දවස්වල කතා වුණා .මෙම සිදුවීම රටම කම්පා කළ සිදුවීමක් වුණා .මේ ගැන බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වුණා .

ඉතිං මෙහි අධ්‍යක්ෂකවරයා වුණේ ලොකු අයියා නම් පුද්ගලයායි. ඔහුට විරුද්ධව මෙන්ම ඔහුට පක්ෂවද ගොඩක් දෙනෙක් ඔහු ගැන කතා වුණා . කෙසේ වෙතත් ඔහු මේ වෙද්දී නිදහස් වෙ ලා . වැඩිහිටි නිවාසය බලා ගන ඉන්න වග තමයි ආරංචිය .

නමුත් ඔහු ගැන සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරලා කියලා ඔහු  දැඩි චෝදනාවක් එල්ල කර තිබේ

 ලොකු අයියා මියගිහින් ඇති වග සදහන් කර ඇති ප්‍රවෘත්ති යක් සම්බන්ධව ඔහු මේ ගැන සදහන් කළේ මෙවැන්නක්

මම මන් ගැන කෙටියෙන් කියන්නම් 

' ලොකු අයියා ' මම පොඩිදවස් වල ඉදන් හැදුනේ ප්‍රශ්නත් එක්ක ඉතින් මට මගේ අම්මා කියලා දිලා තියෙන්නේ කිසිම ප්‍රශ්නෙකට පස්සට යන්න එපා උබ හරි කියලා හිතෙනවානම් මොන ප්‍රශ්නේ ආවත් හිතට හයිය අරන් ඉදිරියටම යන්න මගේ ලොකු පුතේ කියලා ඉතින් මම කවදාවත් හිතුවෙවත් නැති ප්‍රශ්න ගොඩක් ආවා මම බන්දනාගාරේ පවා ගියා මම එ හැම වෙලාවෙම මම මතක් කර ගත්තේ මගේ අම්මාව එයා වින්ද දුක තමරම් මම දුක් විදලා නැ මගේ අම්මා මට දුක් විදින්න දිලත් නැ ඉතින් මම ප්‍රශ්නයක් ආව පලියට ජිවිතේ නැති කරගෙන යන්න තරම් දුරුවල හිතක් මට නැ මට හොද හයිය හිතක් තියෙනවා ජිවිතේ අවසන් හුස්ම වෙනකල් අනිවාරයෙන්ම අපේ නිවාසේ පුලුවන් උපරිම තැනට අරන් යනවා 🩷💪 ( එක මගේ තාත්තාට වෙච්ච පොරොන්දුවක් ) කවදාවත් එහෙම පරාද වෙලා ජිවිතේ නැති කර ගන්න යන්නේ නැ මොන බාදයක ආවත් නොසලි ඉදිරියටම යනෝ අනිවාරයෙන්ම 💪🙏

( 01 ) මගේ හයිය

( 02 ) ඔයලාගේ විස්වාසය

ඉතින් කෙටියෙන් ඔය කිවුවේ ලොකු අයියා #මැරිලා නැ හොදින් ඉන්නවා නිවාසෙ වැඩ ටික කරගෙන @top fans ඉතින් බොරු දෙවල් දාලා විවුස් ගන්න ෆෙජ් කාරයො හැමතැනම ඇත්තක් දානවානම් කමක් නැ විවුස් වලට මාව මරලා