රට වසා දමන්නැයි ජනපතිට නිර්දේශ..ජනපති තීරණය කුමක්ද..? (VIDEO)

president covid19 isolated lock down hemantha herath
By Sewvandhi Aug 10, 2021 01:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නැවත වතාවක් රට වසා දැමීමකට ජනාධිපතිවරයාගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කර ඇත්දැයි කල විමසීමකට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු පැවසුවේ එය විකල්ප යෝජනා අතර සැමදා පවතින බවයි. නමුත් සියලු පාර්ශ්වයන්ට එකතු වී සාකච්චා කර අවසන් තීරණය ගන්නා බවත් ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now