අතුරු තහනම් නියෝගය නිසා ඡන්දය කල් යයිද ?

Election Commission of Sri Lanka Election Local government Election
By Shehan Apr 08, 2025 03:56 AM GMT
Shehan

Shehan

Report

අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය යටතේ, සියලුම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම කල් නොයන බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කරයි.

අතුරු තහනම් නියෝගය බලපවත්නා පළාත් පාලන ආයතන හැරුණු විට, සෙසු පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වෙන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. 

දෙවුන්දර තරුණ ඝාතනයේ වෙඩික්කරු පොලිස් දැලේ!

දෙවුන්දර තරුණ ඝාතනයේ වෙඩික්කරු පොලිස් දැලේ!

ට්‍රම්ප් චීනයට තර්ජන එල්ල කරමින් කියූ දේ

ට්‍රම්ප් චීනයට තර්ජන එල්ල කරමින් කියූ දේ

ReeCha