ලිට්‍රෝ සමාගම විශේෂ තීරණයකට යයි - හෙට කරන්න යන මේ දේ ගැන දැනුවත් ද?.

Report

හෙට (08) දිනයේ නව ගෑස් පිරවුම් පර්යන්තයක් කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ ය.

ලිට්‍රෝ සමාගම විශේෂ තීරණයකට යයි - හෙට කරන්න යන මේ දේ ගැන දැනුවත් ද?. | Litro Is A New Gas Filling Station 08Th May 2024

මේ බව අද පැවති මාධ්‍ය හමුවක දී ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ ය.

රුපියල් බිලියනයකට වඩා වැඩි පිරිවැයක් දරමින් ඉදිකළ මෙම නව ගෑස් පිරවුම් පර්යන්තය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ මෙම නව ලිට්‍රෝ ගෑස් පිරවුම් පර්යන්තය මඟින් දිනකට සිලින්ඩර් 60,000ක පමණ ධාරිතාවක් ලබාදීමට හැකියාව පවතින බවයි.