හෙට (04) දින ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ප්‍රකාශයට පත් කරන බව එම සමාගම සඳහන් කළේ ය.
ඒ බව එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළ බව වාර්තා වේ.