ලිට්‍රෝ ගෑස් මිල යළි වෙනස් වෙයි.

Sri Lanka Litro Gas Litro Gas Price
By Wayomi Jun 26, 2023 08:17 AM GMT
Wayomi

Wayomi

Report

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළිත් මුලදී අඛණ්ඩව 4 වන වරටත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.

ඒ, අනුව ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල නැවතත් අඩු කරන බවයි එහි සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් කියා සිටියේ.