ලිට්‍රෝ සමාගම විසින් අද(22) දින දිවයින පුරා ගෑස් බෙදාහරින ක්‍රමවේදය සහ අදාළ ගෑස් පැමිණෙන අලෙවි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අද දිවයින පුරා අලෙවි නියෝජිත මධ්‍යස්ථාන 416ක දී පාරිභෝගිකයින් හට ගෑස් සිලින්ඩර ලබාගත හැකිය.
ලිට්‍රෝ ගෑස් අලෙවි කිරීම සිදුවන ස්ථාන ගැන සඳහන් සම්පූර්ණ නිවේදනය මෙතැනින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |