වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න.

Litro Gas Litro Gas Price Latest Headlines Decision Making
By Sithumi Jan 01, 2024 07:23 AM GMT
Sithumi

Sithumi

Report

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න. | Litro Gas Increased In Sri Lanka

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 4250ක් වේ.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 276කින් ඉහළ දමා ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සහ IOC ත් ඉන්ධන මිල ගැන තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. (UPDATE)

වහාම ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සහ IOC ත් ඉන්ධන මිල ගැන තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. (UPDATE)


ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 1707 ක් ය.

තව ද, කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 127 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 795 ක් ය.

ReeCha