ගෑස් සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට විශේෂ නිවේදනයක්..

Sri Lanka Litro Gas
By krishani Jun 03, 2022 02:25 AM GMT
krishani

krishani

Report

අද(03) දිනෙන් පසුව ලබන අඟහරුවා දා දක්වා ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.

සිලින්ඩර 16,000ක් අද දින තුළ බෙදා හරින බව එම සමාගම ප්‍රකාශ කරන අතර යළි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක් දිවයිනට ළගා වන්නේ අනිද්දා දිනයේ වන නිසා ඒ අනුව ගෑස් බෙදා හැරීම ලබන අඟහරුවා දා සිට සිදු කළ හැකි බවයි එම සමාගම සඳහන් කළේ.

එම නිසා පෝලිම්වල රැඳී නො සිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha