ගෑස් සම්බන්ධයෙන් රටටම සුබ පණිවිඩයක්..

Sri Lanka Litro Gas
By krishani Jul 22, 2022 11:05 PM GMT
krishani

krishani

Report

ගෑස් මෙට්‍රික් ටොන් 3800ක් රැගත් නෞකාවක් ඊයේ(22) දිවයිනට පැමිණ තිබෙන අතර එසේම තවත් ගෑස් නෞකා 6ක් මෙම මාසය අවසන් වීමට පෙර දිවයිනට ලගා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join