හෙට ගෑස් ලැබෙනවද..? සමාගමෙන් දැනුම්දීමක්..!

Sri Lanka Economic Crisis Sri Lanka Litro Gas LAUGFS Gas PLC Litro Gas Price
By Sewvandhi May 27, 2022 11:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (28) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දී තිබේ.

ඒ හේතුවෙන් හෙට දිනයේ ද ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙසට ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. 

 මේ අතර 24, 25, 26 සහ 27 යන දින 4 ද ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම මීට පෙර දැනුම්දී තිබුණි.

ඒ අනුව හෙට දිනයත් සමග දින 5ක් අඛණ්ඩව ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමක් සිදු නොවනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha