ඉදිරියේදී සුරාසැල් වැසෙන දිනයන් මෙන්න - වැඩි විස්තර මෙතනින්..

Sri Lanka Excise Department of Sri Lanka
By Sewvandhi Sep 29, 2023 03:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කලේ, සෑම වර්ෂයකම ඔක්තෝබර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන මෙවරද එදින (03) වසා තැබෙන බවයි.

එමෙන්ම යම් හෙයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම බලපත්‍රලත් ස්ථාන සහ පුද්ගලයින් සඳහා උපරිම නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළා.

ReeCha