අද සිට මත්පැන් Online ක්‍රමයෙන් නිවසටම..

Covid Liquor Department of Excis Divaina News paper Online delivery
By Aruna Jun 14, 2021 08:23 AM GMT
Report

 ජනතාවට අද සිට මත්පැන් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි බව සුබා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අවසර ලත් සුපිරි වෙළඳ සැල් මගින් එසේ මත්පැන් නිවසට ගෙන්වා ගත හැකි බවද දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ දින වල පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් රට පුරා මත්පැන් සැල් වසා දමා ඇත.

(උපුටා ගැනීම දිවයින පුවත්පත.)

කෙසේ වෙතත් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අප මාධ්‍ය ආයතනය මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

එහිදී කියා සිටියේ, සුරාබදු දෙපාර්තමේන්තුව තවමත් ඔන්ලයින් ක්‍රමය මගින් මත්පැන් නිවසට ලබාදීමට තීරණයක් ගෙන නොමැති බවයි.

එම තීරණය ඉක්මනින්ම ගගන තුළින් බලා පොරොත්තු වන්න.   

You may like this video 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now