සපුගස්කන්දේ ගෑස් නළයකට වැදුණු අකුණුු සැර.

Sapugaskanda Weather
By Wayomi May 13, 2024 04:35 AM GMT
Wayomi

Wayomi

Report

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු⁣වේ (කුළුණට) ගෑස් සපයන නලයකට ඊයේ (12) සවස අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගත් බවයි සපුගස්කන්ද තෙල් පිරිපහදු ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊයේ (12) පස්වරු හතරහමාරට පමණ දැඩි වර්ෂාවත් සමඟ මෙම අකුනු සැර වැදී ඇති අතර අකුණත් සමඟ ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වුනේ.

සිද්ධිය සැලවීමත් සමඟ සේවකයන් පැමිණ ගින්න නිවා දැමීමට අවශ්‍ය කටයුතු කර ඇත ගින්නෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැත .

සපුගස්කන්දේ ගෑස් නළයකට වැදුණු අකුණුු සැර. | Lightning Struck A Gas Pipe In Sapugaskande

............................................

May you Like


ReeCha