දිවයිනටම විශේෂ නිවේදනයක් - ඉන්ධන නිකුත් කරද්දි මෙහෙම කළොත් වහාම දැනුම්දෙන්න

Report

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගෙන තිබෙනවා.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (18) දින පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, අදාළ තොරතුරු ලබාදීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විශේෂ දුරකථන අංකයන් ස්ථාපිත කර තිබෙන බවයි.

එබැවින් පහත අංක වෙත අදාළ තොරතුරු ලබාදෙන මෙන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අය ගැන වහාම තොරතුරු දෙන්න – පොලීසියෙන් දැනුම්දෙයි

මේ අය ගැන වහාම තොරතුරු දෙන්න – පොලීසියෙන් දැනුම්දෙයි

අඳාළ දුරකථන අංක : 0112106767 / 0117296130 

බැංකුවෙන් හරි ප්‍රසිද්ධ ආයතනයකින් හරි කියලා මෙහෙම කිව්වොත් ප්‍රවේශම්වන්න - පොලීසියෙන් විශේෂ නිවේදනයක්

බැංකුවෙන් හරි ප්‍රසිද්ධ ආයතනයකින් හරි කියලා මෙහෙම කිව්වොත් ප්‍රවේශම්වන්න - පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න