මේ අය ගැන වහාම තොරතුරු දෙන්න – පොලීසියෙන් දැනුම්දෙයි

Report

අනීතිකව තෙල් රැස් කරන හා බෙදාහරින පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම තොරතුරු ලබා දෙන්නැයි පොලිසිය මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර ඇත්තේ රජය ක්‍රියාත්මක කර ඇති තෙල් කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලට බාධාකරන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මේ දිනවල පවතින තෙල් අර්බුදය සමඟ රට පුරා විවිධ පුවත් වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් නීතියද ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී.

බැංකුවෙන් හරි ප්‍රසිද්ධ ආයතනයකින් හරි කියලා මෙහෙම කිව්වොත් ප්‍රවේශම්වන්න - පොලීසියෙන් විශේෂ නිවේදනයක්

බැංකුවෙන් හරි ප්‍රසිද්ධ ආයතනයකින් හරි කියලා මෙහෙම කිව්වොත් ප්‍රවේශම්වන්න - පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

හෙට වෙන්න යන්නේ මේකයි - සුළු මොහොතකට පෙර දිවයිනටම විශේෂ නිවේදනයක්

හෙට වෙන්න යන්නේ මේකයි - සුළු මොහොතකට පෙර දිවයිනටම විශේෂ නිවේදනයක්

මේ අයට ඉන්ධන සහන - දවස් 5කට ලීටර් 25ක් ලබාදීමේ සූදානමක්

මේ අයට ඉන්ධන සහන - දවස් 5කට ලීටර් 25ක් ලබාදීමේ සූදානමක්