අද මෙරට ආචාර්යවරුන් පිරිසක් සිදු කළ අමුතුම වැඩේ. (VIDEO)
education
sri lanka
Picket
open university
By Sithumi
මේ දිනවල පැවැත්වෙන ගුරු අරගලය හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල ගුරුවරුන්ගේ උද්ඝෝෂණ දක්නට ලැබෙනවා.
පාසල් ආරම්භ කර ඉගැන්වීමේ කටයුතු සිදු කළ ද මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර ඔහු පාසල් ඉදිරියේ දැකගන්නට පුළුවන්.
අද නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් පිරිසක් විරෝධයක නිරත වුණා .
ඒ හරි අපූරු විදියකටයි. එම උද්ඝෝෂණය සහ ඔවුන් සිදුකළ දේ පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
