වහාම ක්‍රියාත්මක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල විශාල ගණනකින් අඩුකෙරේ..!
By Sewvandhi
අද මධ්‍යම රාත්‍රි 12 සිට ලාෆ් ගෑස් මිලද අඩු කිරීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව 12.5 kg ගෑස් සිලින්ඩරයක මිල රු.625.අඩු වන අතර 5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 248කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව 12..5kg සිලින්ඩරයක නව මිල රු.4115 5kg සිලින්ඩරයක නව මිල රු.1652.
මේ අතර මීට පෙර කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115ක්.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර තිබෙනවා.
එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1,652 ලෙසයි. කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772ක් වනවා.