අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල රුපියල් 545කින් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

Report

අද (6) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇත.

එහි නව මිල රු. 6,245ක් වේ.

ලෝක වෙළඳපොළ ගෑස් මිල අහස උසට - ලංකාවේ ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දිවයිනටම දැනුම්දීමක්

ලෝක වෙළඳපොළ ගෑස් මිල අහස උසට - ලංකාවේ ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දිවයිනටම දැනුම්දීමක්

එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇත.

ඒ අනූව එහි නව මිල රු. 2,500ක් බව දන්වයි.

ලෝක වෙළෙඳපොළ හොල්ලන අද දින නවතම රන් සහ රිදී මිල ගණන් මෙන්න

ලෝක වෙළෙඳපොළ හොල්ලන අද දින නවතම රන් සහ රිදී මිල ගණන් මෙන්න

කොළඹට සුබ ආරංචියක් - රැකියා අවස්ථා රැසක් එක්ක අලුතින්ම හදන්න යන දේ මෙන්න

කොළඹට සුබ ආරංචියක් - රැකියා අවස්ථා රැසක් එක්ක අලුතින්ම හදන්න යන දේ මෙන්න