ලාෆ් ගෑස් මිල ගැන සමාගමෙන් විශේෂ දැනුම්දීමක්..

LAUGFS Gas PLC Laugfs Gas Price
By krishani Sep 07, 2022 11:15 AM GMT
krishani

krishani

Report

ලාෆ්ස් ගෑස් සමාගම ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකර ඇත.

එම සමාගම පවසන්නේ ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමක් සිදු කිරීමට දැනට තීරණය කර නොමැති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join