දරුවන්ගේ වයස් සීමාවන් අනුව පෙර පාසල් යැවීම ගැන ගත් අලුත්ම නීතිය මෙන්න.

Ministry of Education Education
By Wayomi Apr 11, 2024 06:38 AM GMT
Wayomi

Wayomi

Report

සියලු දරුවන්ට පෙර පාසල අවුරුදු හතරේදී අනිවාර්ය කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඒ අනුව මෙය පාසලේ පළවෙනි වසරට පෙර වයස හතරේදී පෙර පාසල යැවීම 2026 සිට අනිවාර්යය කරන බවයි. 

......................................................................

May you Like