මෙරට රත‍්‍රන් මිල විශාල ලෙස පහල බසී.. නව මිල ගණන් මෙන්න..

Gold Price in Sri Lanka Today Gold Price Gold
By Sithumi Mar 04, 2023 06:31 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට වෙළඳපලේ රත්‍රං මිල විශාල අගයකින් පහළ ගොස් තිබේ. අද වන විට රත්රන් පවුමක මිල රුපියල් 15,000-17,000 අතර මුදලකින් පහළ ගොස් තිබෙනවා.

සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරන්නේ කැරට් 24 රන් පවුමක් රුපියල් 170,500ක් හා කැරට් 22 රන් පවුමක් රුපියල් 150,500ක් ලෙස අද දිනයේ මිල සටහන් වූ බවයි.

මෙසේ රත‍්‍රං මිල පහල යාමට හේතුව ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ශක්තිමත් වීම බවත් සංගමය ප්‍රකාශ කළා