තැන්පතු පහසුකම් සහ ණය පහසුකම් ගැන මහා බැංකුව එක්වරම ගත් තීරණය මෙන්න.

Central Bank of Sri Lanka Sri Lanka Banks
By Wayomi Sep 27, 2024 03:29 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 8.25 සහ සියයට 9.25 ක් වෙයි.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.


ඊයේ (26) රැස්වූ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.

මෛත්‍රී වත් රවටා හිටපු හමුදාපති ඇතුළු හමුදා බුද්ධි ප්‍රධානීන් පාස්කු විමර්ශන විනාශ කළ විදිහ ගැන කළ බිහිසුණු පාපොච්චාරණය. - (VIDEO)

මෛත්‍රී වත් රවටා හිටපු හමුදාපති ඇතුළු හමුදා බුද්ධි ප්‍රධානීන් පාස්කු විමර්ශන විනාශ කළ විදිහ ගැන කළ බිහිසුණු පාපොච්චාරණය. - (VIDEO)


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%